ලෝක පූජිත රැවන් වැකි - උදයංග දසනායක
රාජ්‍ය සේවා තරග විභාග ,පරිපාලන සේවා තරග විභාග, නීති ප්‍රවේශ විභාගවල සාමාන්‍ය දැනීම සහ භාෂා අවබෝධය ගෝලීය ප්‍රවණතා ආදී විෂයයන් වලට මෙන්ම භාෂා සුභාවිතයට අත්වැලක් සේ සම්පාදනය කර නොමිලේ බෙදාහරින ලද සම්පත් පොත් මාලාවෙන් එකක්වන මෙහි අන්තර්ගතයන් පිටුවහලක් වනු ඇත. එමෙන්ම දේශපාලන විද්‍යාව තර්ක ශාස්ත්‍රය දර්ශනය ඉතිහාසය වැනි විෂයන් වල විෂය කරුණු වඩාත් ඔප් නැංවීම සහ තහවුරු කිරීම උදෙසා මෙම කියවීම් ප්‍රයෝජනවත් වනු ඇතඑපමණක් නොව වාර්තාකරණයේදී, සුවිශේෂී ක්ෂේත්‍රයන් පිළිබඳ ලිපි ලිවීමේදී මෙන්ම ඒවා තහවුරු කිරීමේදී, ශාස්ත්‍රීය ග්‍රන්ථ ලිවීමේදී, නෛතික ක්ෂේත්‍රයේදී භාෂා පටුත්වය පුළුල් කිරීම උදෙසා මෙවැනි ශ්‍රේෂ්ඨයින්ගේ රුවන් වැකි වැදගත් වේ.
| |
|
| |
| Views: 50 | |
| Total comments: 0 | |