MENU
Entries in category: 3
Shown entries: 1-3

Sort by: Date · Name · Rating · Comments · Views

අයිතිවාසිකම් දිනා ගැනීමේදී හා දිනා දීමේදී දැනුවත්භාවය අනිවාර්ය ම සහ වටිනාම මෙවලම බව මා තරයේ විශ්වාස කරමි. මෙම ග්‍රන්ථය තුළින් එම දැනුවත් භාවය ඉතා සුළු ප්‍රාමාණික වශයෙන් හෝ පරිශීලකයාට ලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි. ලෝකය වෙනස් කළ ශ්‍රේෂ්ඨයින්ගේ අදහස් සමග සමපාත වීමත් සමඟ පරිශීලකයන්ටද ලෝකය පිළිබඳව, තම ජීවිතය පිළිබඳව, තමන්ගේ සහ අනුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සහ ආරක්ෂා කිරීම පිළිබඳව දෘෂ්ටිය පුළුල් වනු ඇතැයි යන්න මාගේ පරම හරයාත්මක අරමුණයි.

My articles | Views: 34 | Added by: udaya | Date: 2024-02-03 | Comments (0)